KANDY BRAILLE & TALKING BOOK LIBRARY
මහනුවර ඩී.එස්. සේනානායක බ්‍රේල් පුස්තකාලය

HOME

 



ඔබව සාදරයෙන් පිළිගන්නවා! 

මේ මහනුවර ඩී.එස්. සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලයේ බ්‍රේල් හා කථන ග්‍රන්ථ අංශයේ වෙබ් අවකාශයයි. මෙම අංශය මගින් දෘශ්‍යාබාධිත පාඨකයින් සඳහා පුස්තකාල පහසුකම් ලබා දේ. 
 
ඔබ දෘශ්‍යාබාධිත පාඨකයෙක් නම් ඔබට මෙම පුස්තකාලයේ සාමාජිකත්වය ලබා ගනිමින් පහත සඳහන් සේවාවන් ලබා ගත හැකිය.
 
  • නිවසේ සිට තම ජංගම දුරකථනය හෝ පරිගණකය මගින් කථන ග්‍රන්ථ ශ්‍රවණය කිරීමට ලැබීම.
  • පුස්තකාලයට පැමිනීමෙන් තොරව මෙහි සාමාජිකත්වය ලබා ගැනීමට හැකි වීම. 
  • දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට ම විශේෂ වූ පරිගණක පුහුණුව /ජංගම දුරකථන පුහුණුව
  • චලතාවය හා දිශානතිය පුහුණුව (සුදු සැරයටි පුහුණුව)
අප සමග සම්බන්ධ වීම්ට අදාල තොරතුරු සඳහා Download පිටුව වෙත පිවිසෙන්න.
අපගේ කථන ග්‍රන්ථ ලැයිස්තුව ලබා ගැනීමට Kbl Books List පිටුව වෙත පිවිසෙන්න.
This website was created for free with Own-Free-Website.com. Do you want your own website too?
Register for free